
බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ලබා දෙන ආධාර දගටම ලබා දීමටත්, ඒවා ක්‍රමාණුකූලව වැඩි කිරීමටත් තමන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන්, බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ආධාර ලබා දුන්නේය. හමුදා ආධාර සහ මානුෂීය ආධාර ඒ අතර විය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවා හමුවිය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට දෙන ආධාර වැඩි කරනවා
Lanka Monday, 28 November 2022 01:18 PM
නා ගත්තා කියලා හිතාගන්න...!