ඇමෙරිකාව, යුක්රේනයට තවත් මිලියන 400 ක යුද ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ආධාර ලෙස ලබා දීම සිදුවන්නේ එරට හමුදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය උපාංග සහ මිසයිල නාශක පද්ධතියකි.
මෙම ආධාර යුක්රේන රජයට හිමිවන්නේ, රුසියන් හමුදා ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය. රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
රුසියන් ප්‍රහාරවලින ආරක්ෂා වීමට මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇමෙරිකන් රජය යුක්රේනයට අවි ආයුධ පමණක් නොව මූල්‍ය ආධාර ද ලබා දී තිබේ. ඇමෙරිකාව මේ වනවිට යුක්රේනයට ලබා දුන් මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 18.6 කි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේනයට තවත් මිලියන 400 ක ආධාර