IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මී හරකා ගුවන් ගමන නවතයි

බටහිර ඉන්දියාවේ සුරත් නුවර සිට දිල්ලි දක්වා යාමට ගුවන්ගත කරමින් තිබූ යානයක මී හරකකු ගැටීම හේතුවෙන් ගමන අවලංගු කර එහි සිටි මගීන් 146 දෙනකු වෙනත් යානයකට නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බොයිං 737 – 800 නමැති යානයකි. ඉන්දීය ගුවන් බලධාරීන් පවසන්නේ මේ ගුවන්තොටුපොළෙන් දිනකට ගුවන් යානා තුනක් පමණ ගුවන්ගත කරන බවයි. මී හරකා වැදීමෙන් යානයේ එන්ජිමට හානි සිදුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

මී හරකා ගුවන් ගමන නවතයි

පිටබැද්දර ජයා Monday, 10 November 2014 09:19 AM

එතකොට මී හරකට මොකද වුණේ ? (බ)

:       0       0

ජනක Monday, 10 November 2014 02:39 PM

අනිවාර්යයෙන්ම මේ ගුවන් යානයේ බන්දුල පෙරේරා ඉන්න ඇති. එයා නිතරම සභාවේදී අනෙක් අයව සුරතලේට අමතන නමින් යුතු සතෙක්ම යානය ලගට ඇවිල්ල තියෙන්නේ එ්කයි. (නදී)

:       0       0

දිලාන් Tuesday, 11 November 2014 10:07 AM

අනිල් -මීහරකා ඇතුල් වෙලා තියෙන්නේ උගේ කකුල් වලින්. (ස)

:       0       0

අනිල් Monday, 10 November 2014 03:19 PM

කොහොමද මී හරකා ගුවන් තොටුපලට ඇතුළු වුනේ.(හේ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 03:19 PM

මත්තල කුරුල්ලෝ හැප්පෙනවා කියලා මැරෙන්න හැදුවට , ඔය පිටරටවල මී හරක් හැප්පෙන්නේ . අනේ දෙයියනේ ඔය කියන ගුවන් තොටුපොල වටේ අඩු ගන්නේ කටු කම්බි වැටක්වත් නැත්ද .(හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 November 2014 08:54 PM

මට අපේ මත්තල ගුවන් තොටුපොළ මතක්වුණා (නි)

:       0       0

අරුණ Tuesday, 11 November 2014 04:57 AM

කලාතුරකින් වෙන සිද්ධියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site