කසකස්ථානයේ අල්මෙට් නුවර කමිලා මුසාබෙකොවාට (69) කසල ගොඩකින් කාඩ්බොඩ් පෙට්ටියක් හමු විය.එහි බිලිඳෙකි. කමිලා එම දරුවා හදා වඩා ගනිමින් සිටින බව කසකස්ථාන් මාධය වාර්තා කියයි.
මම එතනින් ගමනක් යන්නයි ගියේ. මට බලු පැටියකු කෑ ගහන සද්දයක් ඇහුණා. ටිකක් විපරම් කරලා බලනකොටයි ඩෑක්කේ පෙට්ටිය ඇතුළේ ඉන්න මේ පුංචි පැටියව. ඉක්මනට මම පැටියව රොහලට අරගෙන ගියා.
වෛද්‍යවරුන් කිව්වේ තව පැය කිහිපයක් දරුවා පෙට්ටිය ඈතුලේ හිටිය නම් ජිවිතය නෑති වෙන බවයි. රොහල් බලධාරින් දරුවගේ මව හෙව්වා. නමුත් හොයා ගන්න බැරි වුණා. මම දරුවව හදා ගන්න ඉල්ලුවා. මගේ වයස වැඩි නිසා දෙන්න බැහැ කිව්වා. නමුත් මම අදහස අතහැරියේ නැහැ. මගේ පුතායි ලේලියි දාලා දරුවා මගේ ගාවට ගත්තා. පැටියා දැන් හොද සනිපෙන් ඉන්නවා. කමිලා මාධ්‍ය හමුව කිවාය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මේ දරුවා කොයින්දෝ : කසල ගොඩෙන් ඇහින්දෝ
කසුන් කෝසල Sunday, 06 April 2014 08:05 AM
මොනවා වුණත් මේ දරුවා හරිම පින්වන්ත දරුවෙක් (නි)
කින් බෙනට් Sunday, 06 April 2014 11:05 AM
මේ කාන්තාවගේ වාසනාවයි,උත්සාහයයි දැක්කම මට ඇඬෙනවා. (නි)
කින් බෙනට් Sunday, 06 April 2014 11:07 AM
චමින්ද ,ස්තූතියි දැනුවත් කිරීමට. (නි)
චමින්ද Saturday, 05 April 2014 03:22 AM
ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා ඉරානයේ පාරක පෙට්ටියක දාලා තිබිලා හමුවුණ පිරිමි දරුවෝ දෙන්නෙක්. හැබැයි මේ දෙන්නටම උපතින්ම අත් නැහැ. ඔවුන්ව හදාවඩා ගත්ත සුදු අම්මා ඔවුන්ව ඕස්ට්‍රේලියාවට රැගෙන එනකොට වයස මාස ගණනයි.ඔවුන් දැන් අවුරුදු විසි ගණන් වල තරුණයෝ දෙදෙනෙක්.එක්කෙනෙක් අාබාධිතයන්ගේ ඔලිම්පික් පිහිනුම් තරඟ වලින් ඕස්ට්‍රේලියාව නියෝජනය කළා.අනෙක් තරුණයා එක අවුරුද්දක "ඕස්ට්‍රේලියන් ගොට් ටැලන්ට් " හි හොඳම දහ දෙනා අතරට තේරුනා.(නි)
මැණික් Saturday, 05 April 2014 04:09 AM
දරුවන් ලබන්න තමන් කළ පින් තේරෙන්නේ දරුවන් නැතුව ලත වෙන උදවිය දැක්කහමයි. වීසි කරන්න දරුවන් ලබා දෙන දෙවියන්ට බැරිද අවංකව තමන්ට දරුවෙක් නැති නිසා දුක් වෙන කෙනෙකුට දරුවෙක් ලබා දෙන්න? (නි)
ලක්මාල් Sunday, 06 April 2014 01:02 PM
මෙන්න නියම අම්මලා. දරුවාගේ වාසනාව! (නි)
නිල්මිණි Monday, 07 April 2014 05:49 PM
නෙදර්ලන්තේ ඉන්නවා මම දන්නා කට්ටියක්.එයාලා පොඩි කාලෙදිම නිවුන්නු දෙන්නෙක්ව ගෙනාවා අරන් හදාගන්න ඉන්දුනීසියාවේ සිට.දෙන්නම ගැහැණු දරුවෝ.නෙදර්ලන්ත පවුලට ළමයි හිටියේ නැහැ.කොහොම හරි මෙයාලා සතුටින් ළමයි දෙන්නා සමඟ හිටියා.ටිකක් ලොකු වෙනකොට තමා එයාලට තේරුනේ ළමයි දෙන්නම අබ්බගාතයි කියලා. එයාලට ඇවිදින්න කතා කරන්න එහෙම බැහැ. දැන් එයාලට අවුරුදු 25කටත් වැඩියි. බලන්න ඉතින් අර හදාගන්න ගත්ත දෙපල තාමත් මොනතරම් නම් දුකක් විඳිනවද? (නි)
කුමාරි Friday, 04 April 2014 04:42 PM
කොහොම වුනත් වාසනාවන්ත දරුවෙක්. කමිලාට හොඳ හදවතක් තියනවා. හොඳ අම්මා කෙනෙක්.(නදී)
සුජානි ඩුබායි Friday, 04 April 2014 06:39 PM
තෙරුවන් සරණ වේවා චුටි දරු පැටියාට. ඔබ පව් කරලා නැහැ. ඔබ බිහි කරපු දෙමාපියන් පව් කාරයෝ. ඔය විසි කරපු පව එයාලට මේ ලොවදීම පල දෙනවා.(නදී)