ප‍්‍රබල භූමිකම්පාවකට මුහුණ දුන් නැගෙනහිර තුර්කියට බලපෑ දරුණු හිම පතනයක් හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වූ බවත් උන්හිටි තැන් අහිමි වූ ජනතාව ඉන් වඩා දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. භූකම්පනය සිදු වී පැය 108 කට පසුවත් නැගෙනහිර වාන් පළාතේ සිදු කළ මුදාගැනීමේ මෙහෙයුම්වලදී 12 හැවිරිදි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. මේ වන විට පුද්ගලයින් පන්සිය විසිතුනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් එක්දහස් හයසිය පනහක් තුවාල ලබා ඇති බව එරට හදිසි අනතුරු ඒකකය වාර්තා කරයි. පසු කම්පන ඇතිවේ යැයි අනතුරු හඟවා තිබුණ ද අයහපත් කාලගුණික තත්වය මත කූඩාරම්වල සිටින අවතැන්වූවන් තම නිවෙස් කරා යමින් සිටින බව ආපදා කළමනාකරණ අංශ පැවසීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මහා භූමි කම්පාවෙන් පසු තුර්කියට දැඩි හිමපතනයක්