IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මොහොමදු බුහාරි යළිත් නයිජීයාවේ ජනාධිපති ලෙස පත් වෙයි


නයිජීරියා වත්මන් ජනාධිපති මොහොමදු බුහාරි මහතා නැවතත් ජනාධිපති ලෙස තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කර නයිජීරියා හිටපු උප ජනාධිපති ඇටිකු අබුබකාර් මහතාට වඩා මිලියන තුනකට වඩා ඡන්ද ලබා ගනිමින් දෙවන වරටත් ජනාධිපති ධූරයට පත්විය.

මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ අබුබකාර් මහතා මැතිවරණ අක්‍රමිකතා සහිත වූ බවට චෝදනා කර ඇත.

එහෙත් මැතිවරණයයේදී වංචා, දූෂණ සිදු නොවූ බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

ඔහුගේ පාලන කාලය තුළ නයිජීරියාවේ විදුලිය හිඟය, දූෂණය, ආරක්ෂක තර්ජන සහ ආර්ථික පසුබෑම වැනි ගැටලු කෙරේ අවධානය යොමු කරන බවට ජනාධිපති මොහොමදු බුහාරි මහතා පොරොන්දු වී ඇත. 
 
(බී බී සී ඇසුරෙනි)
 
63226



අදහස් (0)

මොහොමදු බුහාරි යළිත් නයිජීයාවේ ජනාධිපති ලෙස පත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 788 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site