IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී

අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි  4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය.

යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි.

එසේ වුවද ඔහු සිටියේ හොද සිහියෙන්.

වෛද්‍යවරු සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කළහ.

ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

ඔහු නිවස පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි සඳහන්ය.

දැන් ඔහු සුවය ලබමින් සිටී.

article-2734580-20CF9F9C00000578-845_634x430 article-2734580-20CF9FA700000578-405_634x423a article-2734580-20CFA40D00000578-421_634x349 article-2734580-20CFAC5C00000578-481_634x419



අදහස් (0)

මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී

සඳුනි Thursday, 04 September 2014 02:31 AM

පෙර ආත්මයේ පින් කල කෙනෙක්. (නදී)

:       0       0

කාන්ති රතුගම Friday, 29 August 2014 03:57 PM

මරණය පැමිණෙන්නේ අපට අවශ්‍ය වෙලාවට නොව ,දෙවියන්ගේ කැමැත්ත ලෙසයි. (නි)

:       0       0

අනෝජා Friday, 29 August 2014 05:43 AM

ගොඩක් පින්! (නි)

:       0       0

නන්දවන්ස හිමි Saturday, 30 August 2014 03:48 PM

අනේ ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ගිහාන් Wednesday, 03 September 2014 06:40 AM

ලංකාවෙත් ඉන්නවා මෙහෙම වෛද්‍යවරු. ලංකාවෙ වෛද්‍යවරුන්ට ලෝකයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා (නි)

:       0       0

කාන්ති Thursday, 28 August 2014 06:21 PM

අනේ වාසනාවන් (අ)

:       0       0

ශාලුක Sunday, 31 August 2014 05:11 AM

ලංකාවෙත් මෙහෙම වෛද්‍යවරු ඉන්නවානම්? (ස)

:       0       0

දිනූෂා Thursday, 28 August 2014 09:38 AM

ඔහු ඉතා වාසනාවන්තයෙක්.ඉතා දක්ෂ ලෙස රෝහලට ගෙනෙවිත් ප්‍රතිකාර කලාට ස්තුතියි. (ස)

:       0       0

සුජීවා Friday, 29 August 2014 02:10 AM

වෛද්‍යවරු කියන්නේ මිහිපිට ඉන්න පෙනෙන ලෝකයේ දෙවිවරු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site