IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාස හයක දී යේමනයේ ළමයින් මිලියන භාගයක් අවතැන්

පසුගිය මාස හයක් තුළ යේමනයේ  ළමයින් මිලියන භාගයක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඉදිරි පරම්පරාවේ අවදානම පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ජුලි සහ අගෝස්තු මාසයේ  යේමනයට එල්ල වූ විශාල මිලිටරි  ප්‍රහාර මෙම දරුවන්  අඳුරු  අනාගතයකට යොමු කළේය. 

අධ්‍යාපනයට ප්‍රවේශ වී නොමැතිවීම, රෝගාතුරවීම, කුසගින්න ඔවුන් මුහුණපාන ගැටලු බව  එක්සත් ජාතීන්ගේ ළමා ආයතනය පවසයි.

"අපි පරම්පරාවක් අහිමි කරගත්තෙමු - බොහෝ දරුවන් තම අධ්‍යාපනය අහිමි වී ඇත. 

අධ්‍යාපනය නොමැතිව ඔවුන්ට රැකියා සොයා ගැනීමට නොහැකි වනු ඇත . 

උගත් නොවන පරම්පරාවක් වන ඔවුන්ට ඉතා අඳුරු අනාගතයක් ඇත." යුනිසෙෆ් සංවිධානයේ යේමන් අධ්‍යක්ෂක වරයා පැවසුවේය.

 

(63226)

 



අදහස් (0)

මාස හයක දී යේමනයේ ළමයින් මිලියන භාගයක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site