IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මිසයිල රැගත් රුසියන් නැව සිරියාවට

අන්තර් මහද්වීපික දිගු දුර මිසයිල් රැගත් රුසියානු යුද නැවක් සිරියානු වෙරළ ආසන්නයට ම ගමන්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍ර‍ස්තවාදීන් ඉලක්ක කරගනිමින් රුසියාව මේ වනවිටත් ප්‍ර‍හාර එල්ල කරමින් සිටියි.

ගුවන් ප්‍ර‍හාරවලට අමතරව නාවුක ප්‍ර‍හාර එල්ල කිරීමේ අරමුණින් මේ යුද නැව සිරියාව අසළ ස්ථානගත කිරීමට රුසියාව කටයුතු කරන්නට ඇතැයි යුද විශේෂඥයෝ කියති.



අදහස් (0)

මිසයිල රැගත් රුසියන් නැව සිරියාවට

සිරි Friday, 18 December 2015 06:25 AM

ඔන්න කසකාරයෝ ! පෙරහැර ඊළඟට !! (ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 December 2015 06:31 AM

දැන්නම් ගහන්නේ තුර්කියට උණ ගැනෙන්න වගේ ! (ම)

:       0       0

රිචි බාලසුරිය Friday, 18 December 2015 10:25 AM

ගහන්න ගත් බෙරයේ පළුවක් යනතුරු හෝ රුසියාව ගහන්නයි යන්නේ , බාගෙට දමල ගියොත් වැඩක් නැති නිසා , ජයවේවා රුසියාවට , බංගවේවා අයි එස් ත්‍රස්තයන්ට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site