ඉන්දියාවේ මධ්‍යම චට්ටිස්ගාර් ප්‍රාන්තයේ දී මාවෝවාදී ගරිල්ලන් 16 දෙනකු මරා දැමූ බව ඉන්දීය පොලීසිය පවසයි. බිජාපුර් දිස්ත්‍රික්කය ආසන්නයේ ගරිල්ලන් හා පොලිසිය අතර ගැටුම් ඇතිවූ බව ප්‍රාන්ත පොලිසිය වාර්තා කර ඇත.
දීර්ඝ කාලයක සිට මෙම කළාපයේ මාවෝවාදී ගරිල්ලන් සහ පොලිසිය අතර ගැටුම් පවතින අතර පසුගිය මාසයේදී ගරිල්ලන් විසින් හමුදා භටයින් 24 දෙනෙකු මරා දමනු ලැබූහ.
මෙම ප්‍රහාරයෙන් පසුව ගරිල්ලන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දීය රජය තීරණය කරන ලදී. මාවෝවාදී ගරිල්ලන් පවසන්නේ ගෝත්‍රික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් සටන් වදින බවයි.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාවෝවාදී ගරිල්ලන් 16 ක් මරා දමයි