IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ භටයන් 13ක් මරුට

මාලි රාජ්‍යයේ ජිහාඩ් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමකට සහභාගී වූ භටයන් රැගත් හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ගමන්ගත් ප්‍රංශ සොල්දාදුවන් 13දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(25) සවස මෙම අනතුර සිදුවී ඇති අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එම සිදුවීම පිළිබඳ සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

මාලි දේශයේ උතුරු ප්‍රදේශ 2012 වර්ෂයේදි ඉස්ලාම් සටන්කාමීන් අල්ලා ගැනීමෙන් පසු දිගින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.

ප්‍රංශයේ සහාය ඇතිවයළි එම ප්‍රදේශ මාලි රජය විසින් අත්පත් කරගත්ත ද එහි අනාරක්ෂිත බව තවමත් එලෙසම පවතී.

එසේම ප්‍රචණ්ඩත්වය කලාපයේ වෙනත් රටවලට ද ව්‍යාප්ත වී ඇත.

මෙය කලාපයේ සටන් අතරතුර 2013 වසරෙන් පසු ප්‍රංශ හමුදා ලැබූ විශාලම හානිය බව සඳහන් වේ.
 
 (බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ භටයන් 13ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site