ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ දින 10 ක් සඳහා මැලේසියාව මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් තීරණය කර තිබේ.
රටේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මැලේසියානු ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වීය. එහිදී සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රට වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව ලබන ජූනි 7 වැනිදා තෙක් මැලේසියා වසා දැමෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. පසුගිය 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මැලේසියාව සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරෙන තෙවැනි අවස්ථාව මෙයයි.
මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,44,500 ඉක්මවා තිබේ. මරණ 1,700 පසු කර තිබේ.
ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියාව ලොක්ඩවුන්
Sri Lanka Tuesday, 11 May 2021 08:27 PM
මැලේසියාව ලොක්ඩවුන් කළාට අපට මොකෝ? ඔයා කියන්නේ ලංකාව ලොක්ඩවුන් කරන්න කියලද? කොරෝනා විකුණන් කන්න එපා.