IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මලාලාට සම්මානයක්

පාකිස්ථානයේ දී ඉස්ලාමීය අන්තවාදීන්ගේ වෙඩි පහරින් නොමැරී බේරී දැනට මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් සිටින මලාලා යුසුෆ්සායිට යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශකාරෝම් මානව හිමිකම් සම්මානය‘ හිමි විය.

එහිදී අදහස් දැක්වූ යුරෝපා මහජන පක්ෂයේ සභාපති පැවසුවේ යහපත් අනාගතයක් සඳහා වන අපගේ සිහිනය මලාලා වැනි තාරුණ්‍යය සමග ඇති බවත්,  සම්මානය මලාලාට හිමි වීමෙන් ලෝකයාට එය ප්‍රත්‍යක්ෂ වන බවත් ය.



අදහස් (0)

මලාලාට සම්මානයක්

පුෂ්පා Friday, 11 October 2013 04:02 AM

මලාලාට සාමය පිලිබඳ නෝබල් ත්‍යාගය පිදිය යුතුයි. වෙන කිසිවෙක් මේ තරම් එම ත්‍යාගයට සුදුසු නොවේ. මෙම දැරියගේ නිර්භීතකම ලොව සෑම අයෙකුටම ආදර්ශයක්. (අ)

:       0       0

ප්‍රදීප් Friday, 11 October 2013 08:33 AM

මේ දැරිවිය තම‍න්ගේ සංස්කෘතියට එරෙහි වීම නිවැරදිද? (නි)

:       0       0

මීවනපැලැල්ල Thursday, 10 October 2013 08:34 PM

ඔන්න අපේ ලංකාවෙ සිංහල ගැහැණුන්ටත් ඉගෙනගන්නවා නම් පාඩම්.... (නි)

:       0       0

පුෂ්පා Friday, 11 October 2013 10:41 AM

ප්‍රදීප්, තමන්ගේ සංස්කෘතිය වුණත් මනුෂ්‍යත්වයට එරෙහි වෙනවා නම් එයට විරුද්ධව නැගී සිටිය යුතුයි. මලාලා කළේ එයයි (නි)

:       0       0

විජය Friday, 11 October 2013 10:46 AM

මලාලා තම ජාතියට එරෙහි වූවා නොව ජීවත්වීමේ අයිතිය අහිමි කාන්තාවන් වෙනුවෙන් නැගීසිටියා පමණි (නි)

:       0       0

පුෂ්පා Friday, 11 October 2013 12:30 PM

මලාලා කියන්නේ අපේ සෝමා දේවිය, විහාර මහා දේවිය, මද්දුම බණ්ඩාර වැනි තම ජීවිතය පවා පරදුවට තැබූ නිර්භීත චරිතයක්. මලාලා ගැන අප ආඩම්බර විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 27 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 31 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 26 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 27 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1818 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 104 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1233 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 392 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site