යුක්රේනයට ඉහළ අහසේ දී මිසයිල ප්‍රහාරයකට ලක්ව කඩා වැටුණු මලයාසියා යානයේ ගමන්කරමින් සිටි මගීන් 298 දෙනකුගේ සිරුරු අතරින් 173ක් නිශ්චිතව හඳුනාගත් බව නෙදර්ලන්ත අධිකරණ වෛද්‍යවරු කණ්ඩායම කියති. මියගිය මගීන්ගේ සිරුරු හා කොටස් නෙදර්ලන්තයේ නගරයක්වන හිල්වර්සම් හි හමුදා මූලස්ථානයකට ගෙනයන ලදී. නෙදර්ලන්ත වෛද්‍යවරු ප්‍රධානව රටවල් කිහිපයක වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුවෙන්නේ එම හමුදා මූලස්ථානයේ දී ය.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලයාසියා යානයේ සිටි 173ක් හඳුනාගැනෙති