මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට වසර පහක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම නියම වී තිබේ.
පසුගිය වසරේ මැතිවරණයෙන් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වූ යමීන් මහතාට ඔහුගේ ධූර කාලය තුළදී සිදුකරන ලදැයි පැවසෙන ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ ගණනාවකට මුහුණ දීමට සිදුවිය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ල යමීන් මහතා වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇත.
සිරදඬුවම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන පහක දඬයක් ද ඔහුට නියම කෙරිණි.
ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් උසාවි භූමියෙන් පිටත රැස්වී යමීන් මහතා නිර්දෝශී යැයි පවසමින් විරෝධතා පැවැත්වූහ.
යමීන් මහතා ද අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමා නිර්දෝශී බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට අවුරුදු 5 ක සිරදඬුවමක්
විජිත් Thursday, 28 November 2019 06:54 PM
මෙන්න නඩුකාරයෝ. මේ දෙන්නෙක් මෙහෙට ගෙනාවානම් ඔක්කොම කූඩුවේ.
mahinda Friday, 29 November 2019 01:31 AM
මාල දිවයින ලංකාවට ඉහලින්