මාලදිවයින සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. මෙම ගිවිසුම යටතේ, චීනය, මාලදිවයිනට හමුදා ආධාර සැපැයීමට නියමිත බව පැවැසෙයි.
මෙම ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මාලදිවයිනේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් අවදානමට ලක් වී ඇති බවට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම්, මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට චෝදනා කර තිබේ. මොහොමද් මුයිසු ඉන්දියාවෙන් ඈත් වී, චීනයට වඩ වඩාත් ළං වීම සම්බන්ධයෙන් විපක්ෂයේ අප්‍රසාදය එල්ල වී ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාලදිවයින චීනය අතරේ නව ආරක්ෂක ගිවිසුමක්