මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් රජිව් ෂහරේ ගමන් කළ මොටර් රථයට ඊයේ (29) කිසියම් පිරිසක් පහර දුන්හ.
ප‍්‍රහාරයට ලක් වෙද්දී, මහ කොමසාරිස්වරයා මෝටර් රථයේ සිටි නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවිණි.
සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ එහි නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවත් මාලදිවයින ජනපති වහීඞ් හසන් පවසා ඇත.
මාලදිවයිනේ ජනපතිවරණය පමා වීම ගැන ඉන්දීය රජය අවස්ථා කිහිපයකදී විවේචන එල්ල කර ඇති අතර, එම විවේචන මුල් කාට ගනිමින්, පහරදීම සිදුවන්න ඇතැයි අනුමාන කෙරේ.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලදිවයින් ඉන්දීය මහකොමසාරිස් රජිව් ෂහරේගේ රියට ප‍්‍රහාරයක්