
ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල වැසියන්ට මාලදිවයින තහනම් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ.
මාලදිවයින මුස්ලිම් දූපත් රාජ්‍යයක් වන අතර, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට සහාය දෙයි. ඊශ්‍රායලය ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් මාලදිවයින රජය ඊශ්‍රායලයට මෙසේ විරෝධය පළ කර තිබේ.
මේ අතර, ඊශ්‍රායල රජය ද එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඊට අමතරවම, ඊශ්‍රායප රජය මාලදිවයිනේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් එරටින් පිටවන ලෙසය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාලදිවයිනෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම්
විජේතුංග Monday, 03 June 2024 03:08 PM
ඊශ්‍රායලය කරන ත්‍රස්තවාදයට අපගේ දැඩි විරෝධය
Escobar Monday, 03 June 2024 11:13 PM
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන් බෑ මරක්කයෝ