මෝල්ඩෝවා රාජ්‍යයේ නුසුදුසු ෆේස්බුක් ගිණුම් 200 කට වඩා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මකා දමන ලද නුසුදුසු ගිණුම් අතරින් බොහෝමයක් රජයේ සේවකයන්ගේ බව වාර්තා වේ.
නව මැතිවරණ ක්‍රමවේදයක් යටතේ පෙබරවාරි 24 වැනිදා පැවැත්වෙන මෝල්ඩෝවා ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් මෙම පියවර ගෙන ඇත.මෝල්ඩෝවා රාජ්‍ය යුරෝපයේ දුගී රටවල් අතරින් එකක් වන අතර එහි දේශපාලනය බටහිර ගැති සහ රුසියානු ගැති පිරිසකගෙන් යුක්ත වෙති.
දේශපාලන ගැටලු ඇතිවන භේදකාරී ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවට ලක්වන බව ෆේස්බුක් ආයතනය පැවසුවේය.
ඒ අනුව ෆේස්බුක් ගිණුම් 168, ෆේස්බුක් පිටු 28 සහ ඉන්ස්ග්‍රෑම් ගිණුම් 8ක් මකාදමා ඇත.
බීබීසී ඇසුරෙනි
(63226)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2437
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝල්ඩෝවා රාජ්‍යයේ ෆේස්බුක් ගිණුම් 200ක් ඉවතට