IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


’මර්බර්ග්’ වයිරසය ගැන විමසිල්ලෙන්

'මර්බර්ග්' වයිරස ව්‍යාප්තිය ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත්, දෛනිකව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආසාදිතයන් පිළිබඳ දැනුවත් කරන බවත් ඝානා සෞඛ්‍ය අංශ පවසයි.

ඝානා යනු අප්‍රිකා රාජ්‍යයක් වන අතර, 'මර්බර්ග්' යනු අප්‍රිකා රටවලින් වාර්තා වන වයිරසයකි. කෙසේ නමුත් මේ වනවිට ඝානා රාජ්‍යයේ 'මර්බර්ග්' ආසාදිතයන් අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් පවතී. මෙම වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි.

ඝානා සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ඊයේ (19) වනවිට එරටින් හඳුනා ගැණුනු 'මර්බග්' වයිරස ආසාදිතයන් ගණන 98 කි. මරණ දෙකක් ද වාර්තා වෙයි.

'මර්බර්ග්' වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1967 දී ජර්මනියෙන් සහ එවකට පැවැති යුගොස්ලාවියා රාජ්‍යයෙනි. ජර්මනියට සහ යුගොස්ලාවියාවට වයිරසය ව්‍යාප්ත වී ඇත්තේ අප්‍රිකාවෙන් ගෙනා වඳුරන්ගෙනි. අප්‍රිකානු රටවල ඒ වනවිටත් වයිරසය ව්‍යාප්ත වෙමින් තිබුණි. මෙය ඉබෝලා පවුලට අයත් සාමාජිකයෙකි. උණ, සීතල ගතියක් දැනීම සහ මාංශපේෂී වේදනාව රෝග ලක්ෂණය.‍

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

’මර්බර්ග්’ වයිරසය ගැන විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site