IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැරුණැයි කී නිළිය යහතින්

ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි පූණම් පාණ්ඬේ මියගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා (1) ය.

තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තම කළමනාකරු කමන් මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කළ බවත් පූණම් පාණ්ඬේ ඊයේ (4) පැවැසුවාය.

පූණම් පාණ්ඬේ, මෙසේ බොරුවක් ප්‍රචාරය කර ඇත්තේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.

‘මා බොරුවක් කළා තමයි. ඇත්ත. නමුත් මාගේ මරණය සමඟ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් කතාබහක් සමාජ මාධ්‍ය හරහා ඇතිවුණා. බොහෝ දෙනකුගේ අවධානය ගැබ්ගෙල පිළිකා සඳහා යොමු වුණා. මට අවශ්‍ය වූයේ එයයි’ යැයි පූණම් පාණ්ඬේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇති නමුත්, මේ වනවිට ඇයට නොසෑහෙන්න දොස් අහන්න සිදුවී අවසන්ය.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (1)

මැරුණැයි කී නිළිය යහතින්

පාඨකයෙක් Monday, 05 February 2024 11:17 AM

සමාජ මාධ්‍යවල පළවන පුවත්, සම්මත මාධ්‍ය ආයතන මගින් වහවහා පළ නොකිරීම කාගේත් හිතසුව පිණිස වන්නේ, මෙවන් නරනාටක නිසාවෙනි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 271 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 85 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site