
ඉන්දියාවේ ‘මරුටි’ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ, වී. ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත විය.
මියයනවිට ඔහු 97 හැවිරිදි වියෙහි පසුවිය. ක්‍රිෂ්ණමූර්ති, දෙවන ලෝක යුද සමයේ ගුවන් තොටුපල කාර්මිකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.
ඔහු ‘මරුටි උද්යෝග්’ සමාගමේ නිර්මාතෘ සහ එහි සභාපති ලෙස කටයුතු කළ අතර, අතිශය ජනප්‍රිය ‘මරුටි 800’ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීමේ දී විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය.
මරුටි මෝටර් රථ ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේය.
‘මරුටි 800’ මෝටර් රථය, ඉන්දියාවේ පමණක් නොව ආසියානු රටවල ද අතිශය ජනප්‍රිය විය.
‘මරුටි සුසුකි’ සමාගම අද සිටින තත්ත්වයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මරුටි’ නිර්මාතෘ ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වෙයි