ඉතාලියේ පියචෙන්සා නගරයේ පියෙක් සිය දෙහැවිරිදි දරුවා සිය කාරයෙන් ළදරු පාසලට රැගෙන යමින් සිටියේය.
දරුවා කාරයේ සිටියදී ඔහු කාරයේ දොරගුළු දා වැඩට ගියේය.
දහවල් 12ට දරුවාගේ ආච්චී දරුවා ගැන පාසලෙන් විමසීය.
දරුවා නොපැමිණි බව දැන්වීය.
පියාට දරුවා මතක් වූයේ ඇගේ විමසීමෙන් පසුවය.
ඔහු වහා කාරයට දිව ගියේය.
ඒ වන විට දරුවා මැරී සිටියේය.
දරුවාගේ පියා සිහිය විකල්වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
2025 නොවැම්බර් මස 04
404
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2182
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාරක අමතක වීමක්
සදරුවන් Wednesday, 05 June 2013 11:54 PM
ඒකයි කියන්නේ සිහින ලෝකවලින් බැහැලා යතාර්ථවාදීව ජීවත් වෙනවා නම් ඔය වගේ අවාසනාවන්ත සිද්ධි නොවෙන්න ඉඩ තිබුනා. (නි)
විපුල් Thursday, 06 June 2013 12:28 AM
ලංකාවෙත් ඔය දේම පහුගිය දවසක වුනානේ. (නි)
පහන් Thursday, 06 June 2013 12:30 AM
මගේ දුර්වල කමක්ද මන්ද මට පොඩි දරුවන්ට වෙන මෙවැනි සිදුවීම් බැලුවට පස්සේ සති මස ගණන් විදවනවා අමිල සදරුවන් ගේ සිද්දියට මාස ගණනක් දුක්වින්දා. දෙයක් දැනගන්න නිසා නොබලත් බැහැ. දරුවන්ට විපත් සිදු නොවේවා.(නදී)
බණ්ඩාර Thursday, 06 June 2013 03:03 AM
මේවා ඇත්ත කතාද .......
ශාන්ත Friday, 07 June 2013 06:08 PM
දෙයියෝ සාක්කි (දී)
චන්දසිරි Wednesday, 05 June 2013 08:38 PM
මෝඩ පියා, දැන් ජීවිත කාලයම හිත හිත දුක්විදින්න වෙනවා.(නදී)
රංග Thursday, 06 June 2013 10:25 AM
දරුවෝ මල් වගේ .ඇසක් වගේ බලාගන්න ඕන .නැත්නම් වෙන්නේ ජීවිත කාලෙම දුක් විදින්න.(ස)
අනුර Wednesday, 05 June 2013 09:44 PM
හම ගහලා පුච්චන්න තියෙන්නේ (නි)