මියගොස් ඇතැයි වෛද්‍යවරුන් විසින් පවා සහතික කැරුණු බිළිදියක යළි ජීවතුන් අතරට පැමිණීමේ විශ්මයජනක පුවතක් බ‍්‍රසීලයෙන් වාර්තා වේ.
ඉපැදී පැය කිහිපයකට පසු මේ බිළිදිය හුස්ම ගැනීම නතර කර ඇති අතර ඊට හේතු සොයා ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් දැරුවද එය අසාරථක වී ඇත.අවසන ඔවුන් බිළිදිය මියගියේයැයි තීරණය කර මරණ සහතිකයක් පවා නිකුත් කර ඇත්තේය.
බිළිදියගේ සිරුර මෘත ශරීරාගාරයට යැවීමට භාරදී ඇත්තේ ඇනා ක්ලෝඩියා ඔලිවෙරා නම් රෝහලේ හෙදියකටය.සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි ඇය කර ඇත්තේ සිරුර මෘතශරීරාගාරයට නොව රෝහලේ පල්ලියට ගෙන යෑමයි.
‘‘හරිම අපරාධයක් කියලයි මට සිතුණේ.බිළිදියව මෘතශරීරාගාරය වෙත යවන්න මගේ හිත ඉඩ දුන්නේම නැහැ.පස්සේ තීරණය කළා පල්ලියට ගෙනයනවයි කියලා‘‘ ඇනා පවසන්නීය.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිය ගිය බබා යළි උපදී
චන්දි Friday, 12 July 2013 05:08 PM
දෙවියන් වහන්සේට ස්තුති "වේවා "ප්‍රසංසා වේවා ".(නදී)
අසේල Friday, 12 July 2013 07:14 PM
මාරයා පරාජය කරපු දෙවිදුන්ට ප්‍රශංසා වේවා! (නි)
නසාර් Friday, 12 July 2013 02:54 PM
ඉවරයක් නැති කතාවක්, ඉතුරු කොටස හෙටද ?(නදී)
ප්‍රසාද් Friday, 12 July 2013 03:18 PM
කෝ ඉතුරු ටික?(නදී)
මාර්ක් Friday, 12 July 2013 04:04 PM
දේව ප්‍රාතිහාර්යක්.(නදී)