IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මියන්මාරයේ ගැටුම් උත්සන්න වෙයි

මියන්මාරයේ රජයේ හමුදා සහ කොකාන්ග් ජනවාර්ගික කැරලිකරුවන් අතර ඇවිලීගිය සටන් වලින්  පසුගිය දින තුනේ සොල්දාදුවන් 50 ක් පමන මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ චීන දේශ සීමා ආසන්නයේ ඇති ෂාන් ප්‍රාන්තයේ සටන් මර්ධනය සඳහා රජයේ හමුදා ගුවන් ප්‍රහාර ද එල්ල කළේය. පසුගිය අවුරුදු දෙකක කාලයේ දී මියන්මාරයේ ඇතිවූ දරුණුම ගැටුම මෙය බවත් ගැටුම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනයා තම වාසස්ථාන හැරගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරයි



අදහස් (0)

මියන්මාරයේ ගැටුම් උත්සන්න වෙයි

කමන්ති Saturday, 14 February 2015 03:50 PM

මෙහි කොමෙන්ට් කරන අයගේ දැන ගැනීමටයි. කොකාන්ග් ජන කොටසේ ප්‍රධාන ආගම බුදු දහමයි (නදී)

:       0       0

පසන් Sunday, 15 February 2015 01:27 AM

මොන පාලනය උදා උනත් එක එක්කෙනා කියන මෝඩ කතා නම් අහන්න එපා. ඒක නිසා තමයි හැම දේම වෙලා තියෙන්නේ දැන්. දේශපාලුවෝ හදන කුහක සංවිධාන නිසා රට විනාශ උනා, විනාශ වෙනවා. ඒක නිසා මේවා ඔක්කොටම ඒ අාත්මාර්ථකමි අය වග කියන්න ඕනා.(නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:13 AM

අපිත් 30 වසරක් දෙපස මිනී ගණන් කලා මතකද. නමුත් අපිට හොඳ අවස්ථාවක් සංහිදියාවට උදාවෙලා අද (නදී)

:       0       0

නවුෂාඩ් Friday, 13 February 2015 12:34 PM

ඉදිරියෙදි ඔවුන්ට ගොඩක් ප්‍රශ්ණවලට මුහුණ පාන්න සිද්ධ වේවි, කල කලදෙය පල පලදෙයි. (අ)

:       0       0

රොෂාන් Saturday, 14 February 2015 08:22 AM

සමහරුන් ඒක දිහා බලන්නේ ආගම්වාදීව. අපේ රටටත් වෙන රටකින් සංක්‍රමනිකයෝ ඈවිත් පදිංචි වෙනවාට අපි කැමතිද? ඒක නිසා තමයි ඔවුන් ගහලා හරි එලවන්න බැලුවේ. ඇත්ත ඇති සැටියෙන් බැලුවොත් හොදයි (නදී)

:       0       0

ඇසළ Saturday, 14 February 2015 08:54 AM

ලෝකයේ දැන් තියන යුද්ධ සේරම මුස්ලිම් ආගමේ මුවාවෙන් කරන යුද්ධ. මියන්මාරයටත් වෙලා තියෙන්නේ ඒ දේ තමයි. අපිට පහුගිය 30 වසරේ යුද්ධෙන් පස්සේ සංහිදියාව නෙමෙයි උදාවෙලා තියෙන්නේ යහපාලනේ. හෙට අනිද්දා උදාවෙයි බෙදුණු පාලනේ.(නදී)

:       0       0

අනුර Monday, 16 February 2015 03:09 AM

ලාංකික සාම සාදක හමුදාවක් වහාම යැවිය යුතුය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site