ලොම් සහිත මැමතෙකුගේ දළ සහිත සම්පූර්ණ ඇට සැකිල්ලක් වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළයි.
මේ දැවැන්ත මැමත් සත්ත්වයා අඩි 11.4 ක් හෙවත් මිටර 3.5ක් අසැතිය. අඩි 18 ක් එනම් මීටර් 5.5 කි. මෙම සතාගේ ඇටසැකිල්ලට කෞතුකාගාර වලින් මෙන්ම පුද්ගලික අංශයෙන්ද සිත්ගන්නා සුළු ලංසු ලැබෙනු ඇතැයි වෙන්දේසිකරුවන්ගේ විශ්වාසයයි.
සමර්ස් ප්ලේස් වෙන්දේසි කරුවන්ගේ අධ්‍යක්ෂක රූපට වෑන් ඩර් වරෆ් පවසන්නේ අයිස් යුගයේ සිටි මැමත්ගේ මෙම ඇටසැකිල්ල වෙන්දේසිය මගින් පවුම් 250000ක් ඩොලර් 409000 ක් හෙවත් රුපියල් කෝටි 5.31 ක් පමණ තමන්ට උපායාගත හැකි බවයි.
මෙය සම්පූර්ණ ඉතා අලංකාරෙ ඇටසැකිල්ලකි. එය ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බවත් අදින් වසර 10,000ට පමණ පෙර මිහිතලයේ ඇවිද ගිය ලොම් සහිත මැමත් පිරිමි සතකුගේ බවත් රූපට් පවසයි.
මෙම ඇට සැකිල්ල බටහිර සසෙක්ස් හි බිලින්ෂර්ට්ස් වලදී නොවැම්බර් 26 දා වෙන්දේසි කෙරේ
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැමත් වෙන්දේසියේ
සජී Wednesday, 24 September 2014 09:59 PM
රුපියල් කෝටි 5.31ක් වටිනා දල දෙක වගෙයිද ඇමති තුමාගේ කෝටි13200 ක් වටිනා අඩි නැති සපත්තු කුට්ටම... (දී)
මංජුල Thursday, 25 September 2014 10:36 PM
අනේ! ඒක බලන්න ඇත්නම් (නි)