‘මැන් යී’ නමැති ප‍්‍රබල සුළි කුණාටුව ඊයේ (16) මධ්‍යම ජපානය හරහා හමා ගිය අතර, ලක්ෂ 3 කට වැඩි පිිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 162 ක වේගයකිනි. එය ජපානයට කඩා වැදුණේ උදෑසන 8.30 ට පමණය.
සුළි කුණාටුව පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණි. අවදානම් ප‍්‍රදේශවල සිටි පිරිස් ආරක්ෂක ස්ථානවලට යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තේ ඒ අනුවය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මැන් යී’ සුළි කුණාටුව ජපානය හරහා හමා යයි