
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
පොලීසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගතවූ කාලය හා සෙසු සැකකරුවන් කඩිනමින් සොයා නොගැනීම යන චෝදනා පොලීසියට එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනිපූර් හිංසනය ලොව කලඹයි
පැරකුම් Sunday, 23 July 2023 05:04 PM
අනාගත ලෝකයේ බලවතාගේ පැටිකිරිය කොහොමද? ලෝකය අල්ලන ඉන්දියානුවන්ට ඔලුව හංගගන්න තැනක් නැති හැඩයි...
sena Sunday, 23 July 2023 07:01 PM
අපේ අවාසනාවක මහත, ඔය වගේ ගෝත්‍රිකයින් ඉන්න රටකට අපිව පාවා දෙන්න අපේ ලොක්කෝ කැස කවන්නේ...!
Nihal Sunday, 23 July 2023 09:41 PM
බටහිර කරණ අපරාධ වලට සාපේක්ෂව ඕක අඩුම ප්‍රතිශතයක්
donMonday, 24 July 2023 11:13 AM
අපි දැනටමත් ඉන්දියාවෙ ප්‍රාන්තයක්
අරවින්ද මොනරවිල Monday, 24 July 2023 10:58 AM
තමන්ගේ රටේ ප්‍රශ්ණ විසදගන්න බැරි රටවල් අනිත් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ විසදන්න බලහකාරයෙන් මැදිහත් වෙන හැටි .