IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැන්ඩෙලා යළි රෝහලේ

දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු වන නෙල්සන් මැන්ඩෙලා මහතා පෙණහැල්ලේ ආබාධයක් හේතුවෙන් අද (8) පි‍්‍රටෝරියාහි රෝහලකට ඇතුළත් කළ  බව බී. බී. සී. පුවත් සේවය වාර්තා කරයි.
94 වැනි වියේ පසුවන මැන්ඩෙලා මහතා පසුගිය දින කිහිපයක සිටම දැඩිසේ ගිලන්ව සිටි අතර ඔහුගේ තත්ත්වය තරමක් අයහපත් අතට හැරී තිබෙන බව එහි ප්‍රකාශකයකු කීය. මීට මාසයකට පමණ පෙර ද මැන්ඩෙලා මහතා රෝහල් ගත කෙරිණි.

 



අදහස් (0)

මැන්ඩෙලා යළි රෝහලේ

අමිල-කටුනායක Sunday, 09 June 2013 01:01 PM

හිරේ කන්න තාක් කල් ඔහු සමග වෙනස් නොවී හිටි බරිදව බලය ආ පසු අයින් කල නිසාද? කොටින්ට පක්ෂ පාත වුන නිසාද? මම මොහුට දැන් කැමති නැහැ.(නදී)

:       0       0

මාධව Sunday, 09 June 2013 01:07 PM

ඉක්මන් සුවය පතනවා ! නායකයෙකු යැයි කිව හැකි නායකයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site