IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මැන්චෙස්ටර්හි පාර්සලය බෝම්බයක් නොවන බව හෙළිවෙයි

මැන්චෙස්ටර් හි හල්ම් වීදියේ තිබූ සැක සහිත පාර්සලයක් නිසා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයන් කැඳවන ලදි.

පසුව එය බෝම්බයක් නොවන බවට තහවුරු කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ හේතුවෙන් මාර්ග කිහිපයක්ම වසා දැමුණු අතර එහි විශේෂ ආරක්ෂාවක් ද යොදවනු ලැබිණි. 
ත්‍රස්තවාදී තර්ජන තවදුරටත් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් එංගලන්ත අගමැතිනි තේරේසා මේ මහත්මිය පවසා ඇත.
පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 22 ක් මියගිය අතර 64 දෙනකු තුවාල ලැබූහ. 



අදහස් (3)

මැන්චෙස්ටර්හි පාර්සලය බෝම්බයක් නොවන බව හෙළිවෙයි

sandun Friday, 26 May 2017 01:37 AM

අපේ මිනිසුන්ට අතීතය අමතක වෙලානේ.

:       0       60

Janaka Jayasinghe Friday, 26 May 2017 03:56 AM

එන්ගලන්තය ප්‍රමුක යුරෝපිය රටවලටත්, අමෙරිකාව, කෑනඩාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ, ඉන්දියාව ආදි කොටි ත්‍රස්තවාදින්ට උදවු කල, තවමත් උදවු කරන කොටි ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී සිටින සියලුම රටවල් වලට රුදුරු ත්‍රස්තවාදයේ විනාසය ලගාවේවා! ඔවුන් සදාකාලයටම ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වේවා!

:       6       459

sanath Friday, 26 May 2017 04:47 AM

අනේ සුදු මහත්වරුනේ ඔයාල නිසා අපි අවු 30 ක් වින්ද නමුත් අපේ කළු මහත්වරුන්ට ඔය සේරම අමතක වෙලා.

:       0       325

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site