නිරවි යුද සමයේදී රුසියාව සමඟ අත්සන් කරන ලද ‘මධ්‍ය දුර න්‍යෂ්ටික බලවේග’ ගිවිසුමෙන් ඉවත් වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර ඇත.
රුසියාව ගිවිසුම උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය එලෙස එම ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
සෙනසුරාදා ක්‍රියාත්මක වන පරිදි ගිවිසුමට යටතේ තිබෙන සියලු වගකීම්වලින් ඉවත් වන බවත් ගිවිසුමෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේය.
අදාළ ක්‍රියාවලිය මාස හයකින් අවසන් වීමට නියමිත අතර එම කාලය තුළ දී ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට රුසියාව පියවර නොගන්නේ නම් ගිවිසුම සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඒ.එෆ්.පී. ඇසුරෙනි
055
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මධ්‍ය දුර න්‍යෂ්ටික බලවේග’ ගිවිසුමෙන් ඉවත්වන බව ට්‍රම්ප් කියයි
රවින් Sunday, 03 February 2019 09:36 AM
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර ඇති අවබෝධයක්ද? ඇමරිකාව නේටෝ හරහා අනිකුත් රටවලට කරන බලපෑම් අයත් වන්නේ... ආ ඒවාට කියන්නේ බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලද? නමට ගිවිසුම් මොකටද?