පසුගිය වසරේ ජනමාධ්‍යවේදීන් 60 දෙනකු වෘත්තීය කටයුතුවල හෝ ඒ සම්බන්ධ කාර්යයක නිරත වනවිට ඝාතනයට ලක් වී ඇතැයි ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර කමිටුව පෙරේදා (23) නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ගෙවීගිය අවසන් වසර තුනක කාලය ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරම වසර තුන බවත් ඔවුන් කියයි.
ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් වලින් වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර පුවත් වාර්තාකරණයේදී සිදු වූ ඒවා බවත් එය සිදු වූ ඝාතනවලින් හතරෙන් එකක් ලෙස දැක්විය හැකි බවද 2013 වසර අවසානයේදී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 70ක් වාර්තා වූ බවත් එම සංවිධානය කියයි.
මේ වසරේ ඝාතනවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූයේ සිරියාවෙනි. තවත් වාර්තා නොවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් ඇති බවත්, වාර්තා වූ එහෙත් සනාථ නොවූ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් 18ක් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදී ඝාතන ගැන වාර්තාවක්