IMG-LOGO

මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක්

මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 

මේ අනුව එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ හොන්ඩුරාස් යන රටවලට ආධාර ලබාදීම නවතා දැමීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පසුගිය දින කිහිපයේදී එම රටවල සැලකිය යුතු පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකවරණ ඉල්ලමින් දකුණු දේශසීමාවට පැමිණ සිටිති. 

එම රටවලට චෝදනා කර තිබෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව වසා දමන බවට ද තර්ජනය කළේය. 

මෙක්සිකෝව ඇමෙරිකාවට සංක්‍රමණිකයන් එවීම නැවැත්වීමට පියවර නොගන්නේ නම් දේශසීමාව වසා දමන බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බල කර කීවේය. 

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (1)

මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක්

රවින් Monday, 01 April 2019 02:31 AM

මේ කථා කරන්නේ මානුෂික ආධාර ගැන පමණද? යුධ ආධාරත් නවත්තනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1466 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site