IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මධ්‍යධරණී මුහුද හැඩ කරන ඇලි ඩොල්ෆින්

ඉතාලියත් ක්‍රොඒෂියාවත් අතර මධ්‍යධරණී මුහුදේ දී සුදු පැහැති ඇලි ඩොල්ෆින් මාළුවෙක් නිරීක්ෂණය කළ හැකි වූ බව සමුද්‍ර විද්‍යා පරීක්ෂකයෝ කියති. ඇලි සතුන් ඉතා දුර්ලභය. ඔවුන් මේ සතාට ඇල්බස් යනුවෙන් නම් තබා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඇල්බස් ඉතා හොඳින් වැඩුණු පිරිමි සතෙක් බවයි.

ඩොල්ෆින් සතුන් සාමාන්‍යෙයන් අළු පැහැයට හුරු වර්ණයකින් යුතු වුව ද ඔවුන්ගේ වර්ණය ලැබෙන ජානය නොපිහිටීම හේතුවෙන් සුදු පැහැය හා රෝස පැහැති ඇස් ඇතිවන බව ද පර්යේෂකයෝ කියති.

‘‘මේ සතුන් අනෙක් අයට වඩා දුර්වල හෝ අදක්ෂ වන්නේ නැහැ. මේ සතා සාමාන්‍ය පරිදි ක්‍රියාශීලී වනවා. නමුත් සුදු පැහැය නිසා සතුරන්ගේ ප්‍රහාරවලට පහසුවෙන් ගොදුරු වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් දැනට ලෝකයේ විවිධ ස්ථානවලින් මෙවැනි ඇලි ඩොල්ෆින් සතුන් 20ක් හමුවී තිබෙනවා“ යැයි පර්යේෂකයෝ කියති.

Albino dolphin (2)  Albino dolphin (4) Albino dolphin (5) Albino dolphin (6)

Albino dolphin (3)

 



අදහස් (0)

මධ්‍යධරණී මුහුද හැඩ කරන ඇලි ඩොල්ෆින්

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 29 August 2014 06:43 AM

හොඳ වෙලාවට ඔය අහිංසක සතා ඉතාලි මුහුදේ ඉන්නේ. අපේ ඉන්දියන් සාගරයේ හිටියා නම් ඇමති පුතෙක් හෝ ඇමති බිරිඳක් ඔය සතාව ගන්න දඟලයි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 30 August 2014 02:58 AM

හරිම ලස්සනයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 385 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site