‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් පැවැත්විණි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු රිෂී සුනාක් සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.
බ්‍රිතාන්‍ය ඉන්දීය සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුණු බව රොයිටර් පුවත් සේවය පවසයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි සුනාක් හමුවක්