ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්අඩංගුවට විවේචනය කළ පුද්ගලයන් 15 දෙනකු දිල්ලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් සටන් පාඨ දැක්වෙන පුවරු අල්ලාගෙන සිටි පුද්ගලයන් 15 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස විරෝධතා පුවරු අල්ලාගෙන සිටි පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි 17ක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.
“අගමැතිතුමනි, අපේ දරුවන්ගේ එන්නත් වෙන රටවලට යැව්වේ ඇයි” යනුවෙන් එම බොහෝමයක් විරෝධතා පුවරුවල දැක්විණි.
දිල්ලියේ බොහෝ නගරවල පසුගිය දින කිහිපයේ දී මෙවැනි පුවරු සහ විරෝධතා දක්නට ලැබිණි.
පී.ටී.අයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මෝදි විවේචනය කළ 15 ක් පොලිසියේ