IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෝදි ඡන්දය දමයි

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ද විශිෂ්ට අයුරින් ජය ගැනීමට සූදානම් වන අතර මෝදි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

මෝදි ඡන්දය දමයි

බද්රානි Tuesday, 07 May 2024 02:25 PM

මෙතුමා ජනතාවගේ ඡන්දෙන් පත් උන නායකයෙක් උනාට, අපට ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් පරාද වෙලා, හොරුන්ගේ ඡන්දෙන් පත් උන නායකයෙක්.... මෙතුමා ජනතාව ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා වගේ අපේ රටේ නායකයා හොර කල්ලිය ආරක්ෂා කරන්න බැදී සිටිනවා...වැඩකරන ජනතාව හිඟන්නෝ වෙලා හොර කල්ලිය ඇතුළු ඔවුන්ගේ සහචරයෝ සල්ලිකාරයෝ වෙනවා මේ රටේ....මහජන ඡන්දෙන් පරාද වෙලා රටේ ජනාධිපති වෙන්න පුළුවන් රටක් මේ ලෝකේ කොහේ හෝ තියනවා නම් කරුණාකර දන්නා කෙනෙක් මාව දැනුවත් කරන්න....ඉන්දියානු ජනතාවට ප්‍රෞඩත්වය එක්කල මෝඩි ජනාධිපති තුමාට ජයවේවා!!! ලංකාවේ තක්කඩි දේශපාලකයින්ට භංග වේවා!!!

:       23       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site