IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මෝදිට භූතානයෙන් ඇරැයුමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.

භූතානයේ වංග්චුක් රජුගේ ඇරැයුම රැගෙන භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා නවදිල්ලි අගනුවරට පැමිණ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය. ඉන්දියාව සහ භූතාන ආසියානු රටවල් වන අතර සාර්ක් කලාපීය රටවල් ද වෙයි.
භූතාන රජුගේ ආරාධනය මහත් ගෞරවයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය මෝදි භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ හමුවේ පවසා තිබේ.

ෂෙරිංග් ටොබ්ගේ, භූතාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ මෙම පෙබරවාරියේය. ඔහු මීට පෙර ද භූතාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. ෂෙරිංග් ටොබ්ගේ පසුගිය දා ඉන්දියාට පැමිණියේ සිය පළමු විදෙස් සංචාරය ලෙසය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදිට භූතානයෙන් ඇරැයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site