ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නැන්දණිය වන නර්මදාබෙන් මෝදි, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
80 හැවිරිදි නර්මදාබෙන් කොරෝනා වයිරසය ආසාදනය වී, පසුගිය දින 10 පුරා රෝගී වී ප්‍රතිකාර ලබමින් සිටි බවත්, ඇය අද (28) උදෑසන අහ්මෙදාබාද් නුවර අශ්‍රාවා රෝහලේ දී අවසන් සුසුම් හෙලූ බවත් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ බාල සොහොයුරු ප්‍රහ්ලාද් මෝදිය.
නර්මදාබෙන් මියගොස් ඇත්තේ ස්වසන අපහසුතා උත්සන්න වීමෙන් යැයි නර්මදාබෙන් පුත්‍රයා පවසා තිබේ. නර්මදාබෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ පියා දමෝන්ද්‍රදාස්ගේ බාල සොහොයුරා වන ජග්ජිවේන්දාස්ගේ බිරිඳ ය. ජග්ජිවේන්දාස් මියගොස් ඇත්තේ මීට වසර 25 කට පෙරය.
අහ්මෙදාබාද් නුවරදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදිගේ නැන්දණිය කොරෝනාවට බිලි