IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේත් ගිනස් වාර්තා

2014 වර්ෂයේ ගිනස් වර්තාවන් කිහිපයක් මේ වනවිට නම්කර තිබේ. රෝද සවිකල ලෑල්ලක් මත මිටර් 36ක් දුර තත්පර 25 දි ඈවිද යන එළුවා,අඩි උස සපත්තු දෙකක් දමා මිටර් 100ක් තත්පර 14.5ට දිවයන ලොව වේගවත්ම ක්‍රිඩිකාව,නොයේක් වර්ගයේ දුවිලි අදින උපකරන 322ක් ළග තබා ගත් පුද්ගලයා,සෙන්ටිමිටර් 10ක් උසෑති ලොව කුඩාම බල්ලා,සෙන්ටිමිටර් 64ක් උසෑති ලොව කුඩාම බුරුවා, විශාලම ඩ්‍රම් එක,සෙන්ටිමිටර් 61ක් උසෑති  ලොව කුඩාම මොටර් රථය,කබයක් මත වෑඩිදුරක් ඈවිද යා හෑකි බල්ලා, වෑඩි දුරක් පලල් අතට අත්පා විහිදුවාලිය හෑකි ක්‍රිඩකයා,කුඩා දරුවන් ආසා කරනා නොයෙක් වර්ගයේ සෙල්ලම්බඩු වර්ග ලක්ෂ 3 ක් ලග තබාගත් පුද්ගලයා, මිටර් 15.69 ක් දිගෑති ගිණි විහිදුවාලමින් ඈවිද යා හෑකි ලොව විශාලතම රොබෝ, මිටර් 3ක් උසෑති ලොව විශාලතම බයිසිකලය, මිටර් 5 ක් දිග ලොව විශාලතම මොටර් සයිකලය


 



අදහස් (0)

මේත් ගිනස් වාර්තා

විරාජ් කාලිංග Tuesday, 17 September 2013 09:40 PM

සුනිල්ගෙයි සගයාගෙයි අදහස් ටික නම් නියමයි. අපි ගිනස් පොතට ගිහින් ගොඩක් කල් නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 05:17 PM

මෙවන් දේ අපට පෙන්වන ලංකාදීපයට කෙසේ ස්තූති කරම්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 17 September 2013 05:19 PM

ඉතින් අපේ රටෙනුත් ටිකක් දාමුකෝ. (නි)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 08:13 AM

ස්ත්‍රී දූෂකයන්,මිනීමරුවන් දේශපාලකයන් වෙනුවෙන් ආරක්ෂා කිරීම ,පොලිසියෙන් අල්ලන ගංජා හා කුඩු පොලිසියෙන්ම හොරකම් කර විකුණන රටක් තියෙන්නේ වෙන තිබෙන්නේ කොයි ලෝකෙද? (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 17 September 2013 07:27 PM

ඉතින් අපේ රටෙන් දාමුකො ලෝකෙ වැඩිම ඇමති මණ්ඩලය ඉන්න පාර්ලිමේන්තුව ෂුවර් එකට ගිනස් ..(අ)

:       0       0

සහායා Tuesday, 17 September 2013 07:48 PM

වැඩිම ජරාව කන / වැඩිම වරදිදේ බලන /වැඩිම හොරු,තක්කඩි,නුගත්,පච හලන,අමන දේශපාලුවෝ ඉන්න /වැඩියෙන්ම අරක්කු බොන / දිවිනසගැනීම් වැඩිම /වැඩිම ස්ත්‍රී දුෂකයෝ,ළමා අපචාර කාරයෝ ඉන්න / උතුම්ම පුංචි රට "ලංකාව" ගිනස් වාර්තා පොතට යනවා 2013. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site