IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මැතිවරණය ගැන වෙනිසියුලාවේ ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ

මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් කරන ලද ඉල්ලීම්වලට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රතිචාර දක්වා නැතැයි ප්‍රංශය අද (30) ප්‍රකාශ කළේය.  

වෙනිසියුලාවේ කැරැකස් නුවර ජනාධිපති මදුරෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්වෙමින් තිබෙන මොහොතක ප්‍රංශ ඒ බව සඳහන් කළේය. 

“යුරෝපා සංගමයට අයත් රටවල් නව මැතිවරණයක් සම්බන්ධයෙන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළා. එහෙත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැහැ. යුරෝපා සංගමයේ විදෙස් අමාත්‍යවරුන් හෙට බුචාරෙස්ට්හිදි හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් යීව්ස් ල ඩි්‍රයෝන් පැවැසීය.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

මැතිවරණය ගැන වෙනිසියුලාවේ ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2433 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site