IMG-LOGO

මත්ද්‍රව්‍යයක් විෂ වීමෙන් ඉන්දියාවේ 10ක් මරුට

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ  මත්පැන් වර්ගයක් විෂ වී  10දෙනකු මියගොස් 19 දෙනෙකු රෝහල් ගතකර ඇත.

 ප්‍රාදේශීයව නිපදවන හූච් නම් මත්පැන් වර්ගයක් මෙලෙස විෂ  වී ඇත.  

ඉන්දියාවේ මෙවැනි නීතිවිරොධී මත්පැන් බහුලව නිපදවන බවත් දිළිඳුකම හේතුවෙන් බොහෝ දෙනා ඒවා මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් පැවසේ.

විෂ මත්ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

පසුගිය පෙබරවාරි මාසයේ ද මෙවැනි විෂ මත්ද්‍රව්‍ය පානය කිරීම් හේතුවෙන් ඉන්දියාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල 250ක් පමණ මියගියහ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)




අදහස් (0)

මත්ද්‍රව්‍යයක් විෂ වීමෙන් ඉන්දියාවේ 10ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1401 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 517 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site