IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මංගල ඇමරිකාවේ එජාප ක්‍රියාකාරීන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර සමුළුවට සහභාගිවීම සඳහා පසුගියදා ඇමරිකාවට පැමිණි ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර නිව්යෝක් හා නිව්ජර්සි හි එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවිය.

එහිදී පක්ෂයේ ඉදිරි වැඩසටහන් හා විදෙස් රටවල ශාඛා සමිති වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කැරිණි.

janaka201636MG_8250 janaka201636MG_82502 janaka201636MG_825032



අදහස් (0)

මංගල ඇමරිකාවේ එජාප ක්‍රියාකාරීන් හමුවෙයි

සනත් ගුණවර්ධන ස්විස් Monday, 07 March 2016 06:48 PM

උගතුන් බහුලව සිටිනා පක්ෂයක් එජාපය. එනිසා එජාපයේ උගතුන් ලෝකයේ විවිධ රටවල අපේ රටට කීර්තියක් සහ මුදල් ලාබ ප්‍රයෝජන ලබාදෙන කොටස් හමුවිම සාකච්ඡා කිරීම අදහස් හුවමාරු කර ගැනීම කරනවා (නි)

:       0       0

සෙනරත් Monday, 07 March 2016 10:40 PM

නිව්යෝර්ක් විතරක් නෙමෙයි කැලිෆෝර්නියාවෙත් එක්සත් ජාතික පක්ෂයේ අය ඉන්නවා. මෙහෙටත් ඇවිල්ලා බලන්න (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 06 March 2016 11:30 AM

මංගල සමරවීර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහින්න කටයුතු කළේ නැත්නම් තවමත් රටේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්. නමුත් පසුගිය රජයෙන් සිදුවූ අකටයුතුකම් නිසා ඔහුට එම පක්ෂයෙන් ඉවත්ව එජාපයට යන්න වුණා. ඔහු තමා ඉන්නා පක්ෂයට සේවයක් කරන කෙනෙක් (නි)

:       0       0

රනුක ගලබඩ ඇමරිකාව Sunday, 06 March 2016 03:31 PM

මහේෂ් ගම්වල ඉන්න මිනිස්සු වගේ නෙමෙයි මෙතන ඉන්නේ උගත්තු. එ්ක නිසා ඔය මෝඩ කථා එපා (බ)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 07:49 AM

අපේ ගම්වලත් මැරෙනතුරුම යුඇන්පි එකට ඡන්දේ දෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අය ළඟටත් ගියොත් සතුටු හිතේවි නේද? (නි)

:       0       0

සමන් Sunday, 06 March 2016 07:50 AM

ජයව්වෙවා! ජයවේවා!! ජයවේවා......!!! (නි)

:       0       0

සුනිල් Sunday, 06 March 2016 09:03 AM

රටට වැඩකලා ඇතිද (හේ)

:       0       0

ජෝන් Monday, 07 March 2016 12:18 AM

එන මැතිවරණයේදී ඡන්ද පොළක් ඇමෙරිකාවේ දැම්මා නම් හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site