IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මේක ජනතා ජයග්‍රහණයක් - සීක් හසීනා

තමන් සහ තම අවාමි ලීගය පක්ෂ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය තමන්ගේ හෝ පක්ෂයේ හෝ ජයග්‍රහණයක් නොව, ජනතාවගේ ජයග්‍රහණයක් බව බංග්ලාදේශ අගමැතිනී සීක් හසීනා පවසයි.

මැතිවරණය වර්ජනය කරමින්, එය 'ලැජ්ජාසහගත' මැතිවරණයක් යැයි බංග්ලාදේශ විපක්ෂය වන ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින්, බංග්ලාදේශ අගමැතිනිය මෙසේ පැවැසුවාය.

බංග්ලිදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කර ඇත්තේ එරට ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට සීක් හසීනා කටයුතු කර ඇති බවය.



අදහස් (0)

මේක ජනතා ජයග්‍රහණයක් - සීක් හසීනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site