පොලිස් නිලධාරීන් හත් දෙනකු ඝාතනය කිරීමේ වරදට 60 වසරක සිරදඬුවමකට යටත්ව සිටි මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයකුට සමාව දී නිදහස් කිරීමට එරට ජනපති එන්රීක් පෙනා නීටෝ ඊයේ (30) පියවර ගත්තේය.
ජනපති නීටෝ එසේ කටයුතු කළේ ඔහුගේ ජනපති බලතල පුළුල් වීමත් සමඟය.
නිදහස ලැබුවේ, ඇල්බර්ටෝ පටිෂ්ටාන්ය. මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුනේ 2000 වසරේ දීය. ඔහුට එරෙහිව තීන්දුව ලබා දුන්නේ 2002 වසරේදීය.
|
මෙක්සිකෝ ජනපති |
2025 දෙසැම්බර් මස 18
545
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙක්සිකෝවේ ආදිවාසී ගුරුවරයාට ජනපති සමාව
චමී Thursday, 31 October 2013 11:07 AM
මේ අදහස් දාල තියෙන්නෙ අර ජොහාන්ද? (ස)
ජොහන් Thursday, 31 October 2013 03:07 AM
අපේ ජනාධිපතිතුමා වගේමයි, ගැන පපුව හෝස් ගාල උනුවෙනවා, අපේ ජනාධිපතිතුමාට වගේම මෙතුමාත් හොඳට කළගුණ සලකන්න දන්නවා. (නදී)
කුමාරි Thursday, 31 October 2013 12:47 PM
නැවත ඒ ගුරුවරයා අතින් එවන් වරදක් නොමවේවි (නි)
බුද්ධික Thursday, 31 October 2013 01:26 PM
අනේ අපේ ජනාධිපතිතුමව අනුගමනය කරන තව නායකයෝ මේ ලෝකේ වෙන නැතුව ඇති කියල මම හිතාගෙන හිටියේ.බලාපල්ලකෝ ඒකෙත් හැටි. (ස)
ලක්ෂ්මන් Thursday, 31 October 2013 08:49 PM
වැරදි කරනවා,නඩුත් අහනවා,තීන්දු දෙනවා,දඬුවම් නියම කරනවා,නිදහස් කරනවා.. කියා පොතේ ලියා තිබුනාලූ (නි)
සිරියලතා Thursday, 31 October 2013 03:58 PM
වැඩි වැඩියෙන් අපරාධ කරුවන් නිදහස් කිරීමට සියලු නායකයන්ට ශක්තිය ලැබෙවා !!! (ස)