IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘

අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී පැවැසීය. 
 
 විපක්ෂයේ පසුවන කොංග්‍රසය ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව ලෙස පත්වුවහොත් මතභේදාත්මක ඉන්දීය පාලන කාශ්මීරය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම පහසු නොවනු ඇතැයි ද පාකිස්තාන අගමැතිවරයා කීවේය.
 
 එහෙත් දක්ෂිණාංශික පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් කාශ්මීරය සම්බන්ධයෙන් බේරුමකට පැමිණිය හැකි යැයි පාකිස්තානයේ සිටින විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අගමැති ඉම්රාන් ඛාන් කීය. 
 
 ද හින්දු ඇසුරිනි 
 
055



අදහස් (4)

‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘

Aslam Wednesday, 10 April 2019 09:54 AM

මේක භාරතීය ජනතා පක්ෂය ගෙදර යවන්න පුළුවන් කියමනක්..., හේතුව පාකිස්තානය කැමති කෙනාට ඉන්දියාව අකමැති වුණු හින්දා...

:       0       134

rasika Wednesday, 10 April 2019 02:59 PM

හොඳ බට්මන් කෙනෙක්ව අවුට් කරන්න ඕනේ හැටි ඔහු හොඳින් දන්නවා. දුර්වල තැන හොයලා බලනවා. කැමතිම පහරට පොළඹවනවා. ඊට පස්සේ එතන බ්ලොක් කරලා වැරදි පහරක් ගහන්න පොළඹවනවා. මොහු ඉන්දියාවට කරන්නෙත් එ්කමයි... මොදිට, ඉම්රාන් ඛාන් ගේ තීක්ෂණ නුවණත් එක්ක හැරෙන්නත් බැහැ. දැනටමත් ඛාන් දිනලා ඉන්නේ.. හැබයි ඔහුට ඕනේ මුළු තරගාවලියම දිනන්න.

:       0       213

rsaika Wednesday, 10 April 2019 03:03 PM

මොහු හොඳින් දන්නවා... දඟපන්දු පහරදෙන්නෙක්ව අවුට් කරන හැටි... දුර්වල තැන වගේම කැමතිම පහරත් හොයලා බලනවා. ඊට පස්සේ එතන බ්ලොක් කරලා දුර්වල පහරටම පොලඹවනවා.. ඛාන් එක්ක මොදිට හැරෙන්නවත් බැහැ.. දැනටමත් එක මැච් එකක් දිනුවා.. මොහුට ඕනේ මුළු තරගාවලියම දිනන්න..

:       0       106

Mudali Thursday, 11 April 2019 09:36 AM

ඉම්රාන් ඛාන් කරන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ කොන්තරත්තුවක්ද කියන්න බැහැ…...කොහොම නමුත් එක්තරා රාජ්‍යතාන්ත්‍රික කතාවක් බව නම් කියන්න පුළුවන්..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site