
පැපුවා නිව් ගිනියාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් ප්‍රදේශ රැසකින් නායයෑම් වාර්තා විය.
පැපුවා නිව් ගිනියා රජය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ භූමි කම්පාවෙන් මියගිය ගණන 5 ක් බවය. තුවාල ලැබූ 30 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ කයිනාටු නමැති නගරයට බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
489
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භූමි කම්පාවෙන් 5 ක් මරුට