IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බිළිඳෙක් යළි උපදී

නේපාල භූමිකම්පාවට හසුව කඩාවැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර දිනකට ආසන්න කාලයක් සිරවී සිටි මාස 4 ක බිළිඳකු බේරා ගැනීමට නේපාල ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් සමත්වූහ.

බිළිඳාගේ පවුලේ සාමාජිකයින් දරුවා අතුරදන්ව ඇතැයි කර තිබූ දැනුම් දීමක් අනුව සහන සේවකයන් බිළිඳා සොයාගත් ස්ථානය වෙත පැමිණ මින් පෙර අවස්ථාවකද පරීක්ෂා කර තිබුණද එම අවස්ථාවේදී ඔවුනට බිළිඳා සොයාගැනීමට නොහැකිව තිබේ.

හමුදා භට පිරිසට බිළිඳා හමුව ඇත්තේ ඔවුන් නැවත වරක් එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල නිරතව සිටිද්දීය. බිළිඳා හඬනු ඇසී ඒ ඔස්සේ ගොස් බිළිඳා සොයාගැනීමට ඔවුන්ට හැකිව ඇත. ඔහු හොඳ සුවයෙන් සිටී.

නේපාලය අත්දුටු දරුණුතම ස්වභාවික ආපදාවක් ලෙස සැළකෙන මේ භූකම්පනයෙන් මේ වන විට මියගොස් ඇතැයි වාර්තාවී තිබෙන සංඛ්‍යාව 5000 ඉක්මවයි.සුන්බුන් අතරේ තවත් මළසිරුරු සිරව තිබෙන බව වාර්තා වන අතර ඒ අනුව මේ ගණන තවත් ඉහළ යා හැකිය.

සහන සේවා කටයුතු කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වන්නේ නැතැයි නේපාල රජයට චෝදනා නැගෙමින් පවතී.මෙය මුල්කරගෙන සංවිධානය කෙරුණු විරෝධතා කිහිපයක්ද පසුගිය දිනයේ පැවැත්වින.

නේපාල සහන සේවකයින්ට අමතරව බි‍්‍රතාන්‍යය,ප‍්‍රංශ,ඇමරිකා ආදී රටවල සහන සේවා කණ්ඩායම්ද දිවි ගලවාගැනීමේ හො සහන සැළසීමේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටී.

28253CAD00000578-3060361-Unharmed_An_operation_was_then_launched_to_pluck_the_baby_to_saf-m-72_1430337571821 28253E3C00000578-3060361-image-a-58_1430335472171 28253E3400000578-3060361-image-a-62_1430335748470 k



අදහස් (0)

බිළිඳෙක් යළි උපදී

නිවන්තක Thursday, 30 April 2015 10:25 AM

වාසනාවන්ත දරුවෙක් (නි)

:       0       0

මැණික් Thursday, 30 April 2015 10:25 AM

දරුවාව දැක්කහම වාසනාවන්ත බව පෙනෙනවා. දරුවාටත් බේරාගත් අයටත් තෙරුවන් සරණයි ! (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 10:59 AM

පිනේ බලේ! (නි)

:       0       0

ගයාන් Friday, 01 May 2015 12:56 PM

බුදු සරණයි පැටියෝ! (නි)

:       0       0

චින්තක Thursday, 30 April 2015 01:18 PM

මේ බිලිඳා බේරාගත් සියල්ලන්ටම පින් සිදු වේවා..(ම)

:       0       0

සුසන්ත Friday, 01 May 2015 04:20 AM

දෙවියන්ට ස්තූති වේවා...! (නි)

:       0       0

වසන්ත Saturday, 02 May 2015 03:16 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! (නි)

:       0       0

මැණික් Monday, 04 May 2015 03:45 AM

දරුවා බේරාගත් අයට පින්වත් දරුවන්ගෙන් අඩුවක් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site