IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


බහමාස් දූපතට ආ ඩොරියන් සුළිකුණාටුවෙන් 7ක් මරුට

බහමාස් දූපතේ උතුරු ප්‍රදේශය හරහා හමාගිය ඩොරියන් සුළි කුණාටුව හේතුවෙන් හත්දෙනකු මිගොස් ඇතැයි වාර්තා වේ.

නිවාස හා දේපලවලට දැඩි හානි සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව ද ඉහළයෑමට ඉඩ ඇතැයි බලධාරීහු පවසති.

බහමාස් ආසන්නයේ පිහිටි ඇබකස් දූපත් හා ග්‍රෑන්ඩ් බහාමා වෙතට ද සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇත.

මේ වන විට කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් පවතින නමුත් ඇමරිකාවේ මුහුදු බඩ ප්‍රදේශ වලට දැඩි සුළං පවතින බව කාලගුණ අංශ පවසයි.

බහමාස් බලධාරීන් පවසන්නේ මෙය ඔවුන්ගේ ජාතිය ඉතිහාසයේ මුහුණදුන් දැවැන්තම ඛේදවාචකය බවයි. 

මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයම් ආරම්භ කර ඇතැයිද ජීවිත ගලවා ගැනීමට හා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛස්ථානය දී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

බහමාස් දූපතට ආ ඩොරියන් සුළිකුණාටුවෙන් 7ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 805 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site