ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දුර්ග මාර්ගයක ගමන් කිරමින් තිබූ බස් රථයක් අනතුරට ලක් වීමෙන් දසදෙනෙකු පමණ මිය යන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 30ට ආසන්නය. ඉන්දොරේ සිට රාජස්ථාන් බලා ගමන් කළ මෙම බස් රථයේ 40කට අධික පිරිසක් ගමන් කර සිටින්න අතැයි විශ්වාස කෙරේ.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය දුර්ගයට පෙරළේ